Thursday, May 9, 2013

ඇයට පෙම් කරමි ! - පියුමි ඔයා


ගමේ ඉන්න කියපන් කෙල්ලට
කොළඹ යවලා දැන් වගේ පරිස්සම් කරන්න පුලුවන්ද  කෙල්ලව

පිස්සුද බං...
කවුද කියන්නේ?

කෙල්ල විශ්වාසනම් එච්චරයි
-----------------------------------------------------------

හෙලෝ වූටි කොහෙමද රස්සාව?

ආව් එතකොට ඔයත් බැංකු නෝනා කෙනෙක්
කාටද ආඩම්බර

---------------------------------------------------------
උඹටත් කොළඹ රස්සාවක් හම්බවුනාලු නේද?
ආ කෙල්ල එහෙම සනීපෙන්ද ?


ඔව් බන් ටික දවසකින් බඳින්නනේ ඉන්නේ 

-------------------------------------------------------

අඩෝ අද ෆුල් ජොලියක් දාමු
අර හෝටලෙන් කෙල්ලෙක් එක්ක කාමරයක් ගමු
ඒකේ පට්ට කෙල්ලෝ ඉන්නේ 

මම කෙල්ලෙක් තෝරන්නම්
උඹ ගිහිල්ලා බිල බැඳපන්


සර්ලා කාමරේ ඉන්න
මෙයාව එවන්නම් කාමරේට


-----------------------------------------------------------

සර්ලා මම ඇතුලට එන්නද?

එන්න එන්න එනකම් තමා ඉන්නේ 

 පියුමි ඔයා......... !

සත්‍ය සිදුවීමක් ඇසුරිනි.......... !

තේරුනේ නැත්තම් සමාවෙන්න !!!!!! :-D







9 comments:

  1. කතාව නම් තේරුණා. ඒත් මොකුත් කියන්නේ නෑ :3

    ReplyDelete
  2. Piyumi paw :( Eta wada ara kolla paw :D

    ReplyDelete
  3. අතේ මාට්ටු කියන්නේ ඔහොම වුනහමද මන්දා...කමක් නැහැ දෙන්නම එකම බෝට්ටුවෙනේ :)

    ReplyDelete
    Replies
    1. හරියට තේරිලා නැද්ද මන්දා ! හි හී
      කොහොම උනත් ස්තුතියි ආවට මේ පැත්තේ !

      Delete
  4. හිතා ගන්න බ මොනවා කියන්නද කියලා .. හිතනවා තේරුනා කියලා ..

    ReplyDelete

ඔයගොල්ලන්ගේ අදහස් මට ගොඩක් වටිනවා.වටිනා කාලයෙන් විනාඩි දෙක තුනක් කැප කරලා අදහස අකුරු කලා නම් තවත් වටිනවා.ගල් මුල් ඕනෙම දෙයක් ගොඩක් සතුටින් බාරගන්නවා