Thursday, May 9, 2013

ඇයට පෙම් කරමි ! - පියුමි ඔයා


ගමේ ඉන්න කියපන් කෙල්ලට
කොළඹ යවලා දැන් වගේ පරිස්සම් කරන්න පුලුවන්ද  කෙල්ලව

පිස්සුද බං...
කවුද කියන්නේ?

කෙල්ල විශ්වාසනම් එච්චරයි
-----------------------------------------------------------

හෙලෝ වූටි කොහෙමද රස්සාව?

ආව් එතකොට ඔයත් බැංකු නෝනා කෙනෙක්
කාටද ආඩම්බර

---------------------------------------------------------
උඹටත් කොළඹ රස්සාවක් හම්බවුනාලු නේද?
ආ කෙල්ල එහෙම සනීපෙන්ද ?


ඔව් බන් ටික දවසකින් බඳින්නනේ ඉන්නේ 

-------------------------------------------------------

අඩෝ අද ෆුල් ජොලියක් දාමු
අර හෝටලෙන් කෙල්ලෙක් එක්ක කාමරයක් ගමු
ඒකේ පට්ට කෙල්ලෝ ඉන්නේ 

මම කෙල්ලෙක් තෝරන්නම්
උඹ ගිහිල්ලා බිල බැඳපන්


සර්ලා කාමරේ ඉන්න
මෙයාව එවන්නම් කාමරේට


-----------------------------------------------------------

සර්ලා මම ඇතුලට එන්නද?

එන්න එන්න එනකම් තමා ඉන්නේ 

 පියුමි ඔයා......... !

සත්‍ය සිදුවීමක් ඇසුරිනි.......... !

තේරුනේ නැත්තම් සමාවෙන්න !!!!!! :-D