.jpg)
ගෙදර කවුද?
ආ කමලා නංගියේ ඇයි මේ ?
ඕං ඇසිලිං අක්කේ අන්න බෝක්කුව යටින් පිඹුරෙක් අල්ලලාලු
අපිනම් යනවා බලන්න පොඩි එකාටත් පෙන්නන්න එක්ක වරෙන්
කොල්ලගේ අම්මලාත් නෑ බං දෙන්නත් එක්කලා ගමනක් ගිහින්
කකුල් අමාරුවත් එක්ක යන්නත් අමාරුයි පොඩි එකාගෙන් අහන්න හිටහංකෝ
කොල්ලෝ සුදු පුතේ
චිත්‍රයක්...