සෙලීනා සමග
සැසඳුවෙමි
කත්රිනා සමග
සැසඳුවෙමි
පූජා සමග
සැසඳුවෙමි
ෂෙරිල් සමග
ඔබ පරාද නොවුනි
අවසානයේදී
සැසඳුවෙමි
අම්මා සමග
ඔබ පරාද වුනි
ප.ලි. විකාරයක් කියලා හිතෙයි ඒත් මේක පබ්ලිෂ් කරන්නම ඕනෑ කියලා හිතුනා
අළුත් ඇඳුම කොහොමද කියලම යන්න ඈ :)
අන්තර් ජංජාලයේ ලියවෙන මගේ සිතුවිලි....!
විකාරයක් නෙවේ ලස්සන අදහසක්..! අනේ මේ අරලිය මලක් අල්ලගන්න විදියක් කියන්නකෝ..:D
ReplyDeleteඅලුත් ඇදුම හොදයි මාර පටුයි නේ...
ReplyDeleteහ්ම්...රූපෙන්ද...ගතිගුණ වලින්ද...
ReplyDeleteපොඩි උනත් මේක කොයිතරම් තේරුමක් දෙනවද..කොහොමද අනේ විකාරයක් වෙන්නේ සහෝ..හරි අගෙයි :)
ReplyDeleteමරු
ReplyDeleteලස්සනයි මල්ලි.
ReplyDeleteඒත් දැනට ඔහොම ලියන්න, ඒත් කාලෙ ආවාම, බොරුවට හරි ලියන්න,
"සැසඳුවෙමි අම්මා සමග, ඔබද පරාද නැත, ඇයද පරාද නැත, දෙදෙනාම සමානය " කියලා. නැත්නම් ඔලුව බේරගෙන ඉන්න අමාරු වෙයි
ඇඳුම හොඳයි, සැමා අයිය කිවුවා වගේ පටුයි නම් තමයි.
චූටියි.. ලස්ස්සනයි....
ReplyDelete@වින්චැට් කිරිල්ලි ඇත්තට !!! :) මේවා මට අහුවෙන්නෙත් නෑ නේ :පී
ReplyDelete@සෑම් ඔන්න අයියා කියපු නිසා පළල් කලා. වෙන මොකුත් වෙනස් කරන්න බෑ උඩ තියන මල අවුල් දානවා :පී
@තරුවා මටත් හිතාගන්න බෑ තරුවෝ මොනවගෙන්ද කියලා. මම හිතන්නේ ඔය හැම දෙයකින්ම :)
@හිරුහිමාවී අනේ ස්තූතියි අක්කී :)
@Manoj තැන්ක්යූ :)
@දඟකාරී ස්තුතියි :)
@සිඳු ස්තුතියි අක්කි :)
ReplyDeleteඔව් ඉතින් අපි දන්න එකක් වැයි ඔයාලා ගැන එහෙමවත් බේරෙමු දැන්මම කියපු එකට ස්තුතියි :) :පී
මීට වඩා පළල් කරන්න බෑ අක්කී උඩින් තියන මල දෙකට කැඩෙනවා :ඩී
ලස්සනයි.. අම්මා ගැන වර්ණනා කරලා ලියන කවි දාහක් අතරේ කිසිම වර්ණනාවක් නැති ඒත් සියලුම වර්ණනා ඇතුලත් කවියක් කියලා හිතුනා.. :)
ReplyDeleteවිකාරයක් නෙමෙයි.ලස්සනයි
ReplyDelete@Red Riding Hood :)
ReplyDelete@dilu (දිලූ*) ස්තූතියි
ReplyDeleteඅලුත් තැන හොඳයි පෝස්ට් වලට තියෙන ඉඩ තව ටිකක් පලල් කරොත් මොකද?ජය!
ReplyDelete@අවතාර් වෙනස් කරන්න ටිකක් විතර අමාරුයි සහෝ. බලමු ! ජය
ReplyDeleteඅලුත් ඇඳුම ලස්සනයි මලේ.කොමන්ට් ටිකක් පිට පනිනවා නේද?
ReplyDeleteකවිය නම් සිරාම අදහසක් තියෙන්නේ.අම්මට සමාන වෙන කෙල්ලෙක් හොයන්න හරිම අමාරුයි.
@මඩිස්සලේ නිශාන් කමෙන්ට් වල අවුල තමා තියෙන්නේ බලමු ඉදිරියේදී
ReplyDeleteඅනිවාර්යයෙන් අම්මට සමාන ආදරේ තියන ගෑනු ළමයෙක් නම් හොයාගන්න නෑ
චූටි පුතාත් දන්න දේවල්!! හ්ම්ම් හ්ම්ම්ම්! හරිම ලස්සනයි.
ReplyDeleteඇඳුම නම් ලස්සනයි - මල් හැලෙනවා. තව පොඩ්ඩක් මැද කොලම් එක දකුණු පැත්තට පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් කරන්න බැරිද?
henryblogwalker the Dude
ඔන්න වෙනසක් කලා :)
DeleteChooti putha,
ReplyDeleteThanks for joining HeyDude.
I thought if this was a girly blog because of all the flowers!! :D
Now I know the reason.
henryblogwalker the Dude
අම්මට සාසදන්න කවුරුත් නෑ බොලවු..
ReplyDeleteඒක නෙමේ අළුත් ඇඳුම සෑහෙන්ඩ පටුයි නෙව. ඒ මදිවට අර කොඩියත් හෙන වදයක් දෙනවා කමෙන්ට් බොක්ස් එකට !!
@Dude your welcome dude !! & welcome to my blog. OMG I must change this blog template NOW xD.
ReplyDelete@මධුරංග අනිවා !! ඔන්න එහෙනම් වෙනස් කලා :)
ReplyDeleteඔන්න මමත් ආවා..
ReplyDeleteඔබේ කවියේ අදහස මට නම් වැටහුනා... කථාව ඇත්ත.. අම්මට සම වෙන්න කාටත් බැරි නිසා සමාන කරන්න උත්සාහ කරන්නත් එපා... ජය!
ස්තුතියි . ඇත්ත සමාන කරන්න උත්සහා කිරීමෙන් කිසිම පලක් නැහැ අම්මා කියන්නේ අසම සම චරිතයක් :)
Delete