ඔබේ සියුමැලි අතින්
අල්ලාගෙන සෙමින්
නීල නෙත් දෙස බලා
කියන්නෙමි මෙසේ මා
දකින්නට
ඔබේ සුරතල් සිනා
අසන්නට
ඔබේ සුරතල් කතා
ආදරෙයි කියන්නට
මුළු ලොවටත් වඩා
ආසයි මටත්
ඉඩ දෙන්න
පුංචි කුමරියේ
ඔබේ හිත් කොනක
ලැගුම් ගන්නට
ආදරෙන්
විඳින්නට ජීවිතය
සදා
නොමියෙන ලෙසින්
"නවෝදයක්" වී
එන්න මා දිවි මගට
ප.ලි: කස්ටිය දැන් හිතනවා ඇති " මේකට හොඳටම පිස්සු"
wow එළකිරි කවිය :D
ReplyDeleteලොකු හයියක් :P ස්තුතියි
Deleteලස්සන කවි පෙල..
ReplyDeleteහිතන්නත් දෙයක්ද? පිස්සු තමා.. :)
එකෙන්ම ;)
Deleteපිස්සු නේනන්ම් ....
ReplyDeleteසුපිරි කවිටික.
බට්ටිටද ? :D ස්තුතියි :)
Deleteලස්සන කවි ටික...
ReplyDeleteනොමියෙන ලෙසින්
"නවෝදයක්" වී
එන්න මා දිවි මගට
මම ආසයි ඒ පද ටිකට..මමත් මේ පැත්තෙ ආවමයිද කොහෙද?ආයෙ එන්නම්කෝ
සාදරයෙන් පිළිගන්නවා අක්කියෝ
Deleteබොහෝම ස්තුතියි :)
එයාගේ නමත් ටිකක් ළඟයි ඔය පද ටිකටි හි හී .
හිත්වලට අහිංසකබලාපොරොත්තුවක්..
ReplyDeleteබලාපොරොත්තු ඉටුවෙයිනේද?
ඉටුවෙයි කියලා බලාපොරොත්තු තියන් ඉන්නවා. බලමු :)
Deleteආසයි මාත්........
ReplyDeleteඇත්තට :පී :)
Deleteලස්සන කවි ටික...
ReplyDeleteබොහොම ස්තුතියි :)
Deleteපිස්සු තමා ඒත් ටිකයි..හොඳයි..!!
ReplyDeleteකිරිල්ලිත් මට කින්ඩිය දානවා වගේ :පී ස්තුතියි :)
Deleteකවියත් ලස්සනයි, ෆොටෝ එකත් ලස්සනයි. මේ තියන ගේ අයින් කළානම් තවත් ලස්සනයි, එතකොට අකුරු පැහැදිලිව කියවන්න පුළුවන්නෙ
ReplyDeleteස්තුතියි අදහසට :) ගේ අයින් කරන්න බලන්නම් මේ දවස්වල වැඩ ටිකක් වැඩියි අක්කි
Deleteලස්සන අදහස් ටික් සහෝ.
ReplyDeleteස්තුතියි සහෝ
Deleteසෝයි...
ReplyDeleteතැන්කුයි :)
Deleteම්ම් අදහසනම් පංකාදුයි .. ඒත් මේ බැක්ග්‍රවුන්ඩ් එක නිසා මගේ ඇස් නිලංකාර උනා
ReplyDeleteඅපොයි ඒහෙනම් වෙනස් කරන්නම වෙනවා නේද :පී පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙනවා මට නිවාඩුවක් හම්බ වෙනකම් හොඳේ :)
Deleteඅදහස ලස්සනයි හොඳයි.
ReplyDeleteමේක කියවන්න අමාරුයි බං බැක්ග්‍රවුන්ඩ් එක වෙනස් කරපන්.
ස්තුතියි :) හරි කරන්නම් :පී
Deleteගොඩක් ලස්සනයි !! :)
ReplyDelete